fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුදු සීනි සඳහා නියමකර තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2020 17:58

සුදු සීනි කිලෝවක් අලෙවි කිරීම සඳහා නියමකර තිබූ රුපියල් සියයේ උපරිම සිල්ලර මිල ඉවත්කර තිබෙනවා.

සීනි කිලෝවක් ආනයනය සදහා රුපියල් 115 කට අධික මුදලක් වැයවීම හේතුවෙනුයි පාරිභෝගික අධිකාරිය මෙම පියවර ගෙන ඇත්තේ. ඊට අදාළ ගැසට් නිවේදනය ද ඊයේ (28) රාත්‍රියේ නිකුත් කෙරුනා.

කොරෝනා තත්ත්වයත් සමග ඩොලරයේ අගය හා නැව් ගාස්තු මෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ යාමත් සමග සීනි මෙට්‍රික්ටොන් එකක මිල ඩොලර් 390 ත් 400 ත් අතර මිලකයි පවතින්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2020 17:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්