fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021දි පැවැත්වීමට නොහැකි වුවහොත් එය අවලංගු කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2020 10:04

කල්දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021 දි පැවැත්වීමට නොහැකි වුවහොත් එය අවලංගු වන බව කි‍්‍රඩා ප‍්‍රධානි යොෂිරෝ මෝරි ප‍්‍රකාශ කළා.

ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන ජුලි මාසයේ 23 වනදා සිට අගෝස්තු 08 වනදා දක්වා පැවැත්විමටයි කලින් සැලසුම් කර තිබුණේ.

එහෙත් කොරෝනා වසංගතය හේතුවෙන් කි‍්‍රඩා උළෙල ලබන වසර දක්වා කල් දැමුණා. කෙසේ වෙතත් ලබන වසරේදි ද එය පැවැත්විමට නොහැකි වුවහොත් අවලංගු කිරිමට සිදුවනු ඇති බවයි කි‍්‍රඩා ප‍්‍රධානියා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2020 10:04

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්