මාණ්ඩලික නොවන ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරින්ට රුපියල් පන් දහසේ දීමනාව ගෙවීම සදහා යෝජනාවක් අද (29) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.
කොරෝනා වසංගතය හමුවේ රාජකාරිවල නිරතව සිටින ග්‍රාම නිලධාරින්ගේ ද දීමනා වැඩි කිරිමට ඉන් යෝජනා කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.