fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආජන්ටිනාව සැප්තැම්බර් පළමු වෙනිදා දක්වා සියලු ගුවන් ගමන් තහනම් කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2020 16:22

සැප්තැම්බර් පළමු වෙනිදා දක්වා සියලු අභ්‍යන්තර සහ වානිජ ගුවන් ගමන් තහනම් කිරීමට ආජන්ටිනාව තීරණය කර තිබෙනවා.

එම කාලසීමාව සඳහා ගුවන් ටිකට්පත් අළෙවි කිරීමක් ද සිදු නොකරන බවයි එරට බලධාරින් පවසන්නේ. දැඩි නිරෝධායන කි‍්‍රයාමාර්ග අනුගමනය කරන ආජන්ටිනාව මාර්තු මාසයේ සිට සිය දේශසීමා ද වසාදමා තිබෙනවා.

ගුවන් ගමන් අත්හිටුවීමත් සමඟ ගුවන් කර්මාන්තයේ කණ්ඩායම් රැසකට රැකියා අහිමිවීමේ අවදානමක් ද මතුව ඇති බව ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2020 16:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්