සාමාන්‍ය ජන ජීවිතය සඳහා අද සිට නවසීලන්තය විවෘත වුව ද පනවා ඇති නීති එලෙසම ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩන් පවසනවා.
කෙසේ වුව ද අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බවයි ඇය සඳහන් කරන්නේ. නිවාස තුළම රැඳී සිටීම , නිවසේ සිට රාජකාරි කිරීම , සමාජ දුරස්ථභාවය තබා ගැනීම හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම භාවිතය වැනි කරුණු නවසීලන්ත රජය අනිවාර්යය කර තිබෙනවා.