fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගමෙන් කොවිඩ් අරමුදලට රුපියල් මිලියන 5ක පරිත්‍යාගක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2020 17:39

සීමාසහිත  ලංකා විදුලි පෞද්ගලික සමාගම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදලට රුපියල් මිලියන 5ක මුදලක් පරිත්‍යාග කළා.

සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සභාපති නීතීඥ අතුල ද සිල්වා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්ගේ සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම මුදලට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන්නා. ඒ විජේරාම නිල නිවසේදීයි. සමාගමේ සේවකයන්ගේ දිනක වැටුප ද මෙම පරිත්‍යාගයට ඇතුළත්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2020 17:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්