fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2020 08:44

කොරෝනා ආසාදිතයින් 63 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගැනීමත් සමඟ මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ වාර්තා වූයේ දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවයි.

වෛරසය ආසාදනය වූ 120 දෙනෙකු මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මේ අතර PCR පරීක්ෂණ තවදුරටත් වැඩිකිරීමට පියවර ගෙන ඇති බවයි  සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2020 08:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo