බලපත්ර නොමැතිව ප්රවාහනය කරමින් තිබූ කසල තේ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
කුඩා ලොරි රථයක් ද පොලීස් භාරයට ගෙන තිබෙනවා. හැටන් ප්රදේශයේ සිට රාගල දක්වා කසල තේ කිලෝග්රෑම් 800 කට අධික ප්රමාණයක් ප්රවාහනය කරමින් තිබූ බවයි පොලීසිය ප්රකාශ කළේ.