මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 420 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්
රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 304 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා. රෝගීන් 109 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයන් සංඛ්‍යාව 183ක්.