කොරෝනා පිළිබඳ වැරදි තොරතුරු ජනතාවට ලබා දෙන්නේ වෛද්‍යවරුන් නොව වෙනත් පිරිසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
එසේ වැරදි තොරතුරු ගෙන යන අයට එරෙහිව ක්‍රියා කළ යුතු බවයි ඒ මහතා කියාසිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/7rMRYrarZPo”]