fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කඩොලාන ශාක විනාශ කරමින් සිටි තුන් දෙනෙකු නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2020 13:13

කඩොලාන ශාක විනාශ කරමින් සිටි තුන් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ මන්නාරම තිරුකේතීෂ්වරම් කලපු ප‍්‍රදේශයෙන්.

සැකකරුවන් අවුරුදු 31ත් 42 ත් අතර වයස්වල පසුවන්නන් බවයි නාවික හමුදාව පවසන්නේ. කඩොලාන ශාඛ කැපීමට යොදා ගන්නා ආයුධ කිහිපයක් ද සොයා ගැනුණා.

ඉදිරි විමර්ශන සදහා සැකකරුවන් මඩු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2020 13:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්