පාරිභෝගිකයන් සඳහා මාළු පහසු මිලට ලබාදීමට වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ වන විට සංස්ථාව රුපියල් කෝටි 6.5කට වැඩි වටිනාකමින් යුත් මාළු මිළදි ගෙන තිබෙනවා. ඒ කොරෝනා ව්‍යප්තිය හමුවේ පීඩාවට පත් ධීවරයින්ගෙන්.
ඔවුන්ගේ බෝට්ටු වලින් ඍජුවම මිළදී ගන්නා මාළු ඇසුරුම් කර සහන මිළට පාරිභෝගික ජනතාවට ලබා දීමටයි නියමිත.