බියගම විලේජ් හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට රජයට භාරකෙරුණා.
එහි හිමිකරු වන ඉෂාන් සුරංග ජයරත්න මහතා මෙම සද්කාර්යය සිදුකළේ ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මැදිහත්වීම මතයි.
කාමර 200 කින් සමන්විත මෙම හෝටලය නිරෝධායන කටයුතු සදහා හමුදාව වෙත භාරදීමටයි පියවර ගැණුනේ.