fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද හමුදා යතුරු පැදි ක්‍ෂණික විහිදුම් කණ්ඩායම් විශේෂ කාර්යයක් සදහා යොදවයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2020 11:27

අත්‍යවශ්‍ය සේවාවන් හි නිරතවූවන්ගේ ශරීරයේ උෂ්ණත්වය මැනීම සඳහා යුද හමුදා යතුරු පැදි ක්‍ෂණික විහිදුම් කණ්ඩායම් යොදවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවර ගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2020 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo