රූබි ප්‍රින්සස් නෞකාව ඔස්ටේරිලියාවෙන් පිටත්ව ගියා.
සති පහකට වැඩි කාලයක් එය සිඩ්නි වරායේ නැංගුරම්ලා තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කොරෝනා ආසාධිතයන් 600 දෙනෙකු නෞකාවෙන් තහවුරු කරගෙන තිබෙනවා.
ඔස්ටේරිලියාවේ සිදුවූ කොරෝනා මරණ හැත්තෑපහෙන් විසිඑක් දෙනෙකුම නෞකාවේ රැදී සිටි අය බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.