fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළ යා හැකියි – ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2020 15:25

වයඹ , උතුරු මැද , නැගෙනහිර පළාත් හා මන්නාරම , වව්නියාව , මුලතිව් , කිලිනොච්චි , ගම්පහ හා මොනරාගල යන දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ඇතුලු ක්‍රියාමාර්ග තුළින් අධික උෂ්ණත්වයෙන් ඇතිවන සංකූලතා වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2020 15:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්