fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිංගප්පූරුව වසා දැමීමේ තීරණය ලබන ජුනි මස පළමු වෙනිදා දක්වා දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2020 15:03

සිංගප්පූරුව වසා දැමීමේ තීරණය ලබන ජුනි මස පළමු වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ වන විට එරටින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දස දහස ඉක්මවා යාමත් සමඟයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.දෛනිකව හඳුනාගන්නා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින අවස්ථාවක ගතවූ පැය 24 තුළ පමණක් සිංගප්පූරුවේ ආසාදිතයින් සංඛ්‍යාව 1016 ක් ලෙස වාර්තා වී තිබෙනවා.  ඔවුන්ගෙන් බහුතරයක් විදේශ රටවල සිට පැමිණ රැකියාවල නිරතවූවන් බවයි සඳහන් වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2020 15:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්