අද(22) දිනය තුළ කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 11 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලංකාවේ සුවය ලැබු සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 104 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

© 2024 ITN News - Powered by ITN DIgital.