fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැනඩාවේ වෙඩි තැබීමෙන් මියගිය ගණන 23ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2020 12:08

කැනඩාවේ වෙඩි තැබීමෙන් මියගිය ගණන 23 දෙනෙකු දක්වා ඉහළ ගියා.

කැනඩාවේ නෝවා ස්කොෂියා ප‍්‍රදේශයේදී පොලිස් නිළ ඇදුමෙන් සැරසුන පුද්ගලයෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු පැය 12 ක පමණ මෙහෙයුමකින් පසුව පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා.

51 හැවිරිදි එම පුද්ගලයා කැනඩා රාජකීය පොලිස් සේවයෙන් විශ‍්‍රාම ගත් නිළධාරියෙකු බවට තොරතුරු ලැබී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 22, 2020 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්