මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් අතරින් තවත් දෙදෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා අද පිටත්ව ගොස් තිබෙනවා.
ඒ සමඟ සුව වූ වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව සියය දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.