fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා මර්දන වැඩපිළිවෙළ ගැන විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරනවා

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2020 18:24

කොරෝනා මර්දන වැඩපිළිවෙළ ගැන විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරනවා

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ මැතිවරණය ඉලක්ක කර ගත්තක් බවට විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදි ඒ මහතා මේ බව කියාසිටියා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2020 18:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්