fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මන්දිර සේවකයන් රැසකට කොරෝනා

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2020 13:23

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මන්දිර සේවකයන් රැසකට වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය සඳහන් කරනවා.

ජනාධිපති කාර්ය මණ්ඩලයේ 40 දෙනෙකුටයි මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙන්නේ. එහෙත් ජනාධිපති අෂ්රෆ් ගහානිට වෛරසය වැළඳී ඇත්දැයි මෙතෙක් වාර්තා වී නැහැ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2020 13:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්