සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන යටතේ මේ වන විට බීජ ඇසුරුම් ලක්ෂ 16 ක් පමණ ජනතාවට ලබා දී ඇති බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/7S9LKaXgyts”]