අද (19) දහවල් කාලයේ තවත් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 256ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ වන විට සුවය ලබා ඇති පිරිස 91ක් වන අතර ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 158ක්.