fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් කොරෝනා රෝගීන් පස් දෙනෙකු සුවය ලබයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2020 13:57

කොරෝනා රෝගීන් පස් දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමඟ සුව වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 91 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ශ්‍රී ලංකාවේ දැනට තහවුරු කර ගෙන ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 254ක්. වෛද්‍ය අධීක්ෂණයට යටතේ 156 දෙනෙකු ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යාඅංශය පවසනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2020 13:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්