fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අප්‍රිකානු මහද්වීපය නව කොරෝනා වෛරසය පැතිරීමේ මීලඟ කේන්ද්‍රස්ථානය විය හැකියි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2020 17:56

අප්‍රිකානු මහද්වීපය නව කොරෝනා වෛරසය පැතිරීමේ මීලඟ කේන්ද්‍රස්ථානය විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ඉදිරි කාලය තුළදී කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යා හැකි බවයි ඔවුන් අනතුරු අගවන්නේ. දැනට පවතින දත්ත භාවිතකොට කරන ලද විශ්ලේශනයකින් ඒ බව  තහවුරු වී තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩදුරටත් පෙන්වා දෙන්නේ.

මෙම ව්‍යසනයෙන් කලාපය මුදවා ගැනීමට උපකාර කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනම් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2020 17:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්