1981 අංක 1 දරන ර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (3) වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බව මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවද අග්රාමාත්යවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.
එම නිවේදනය පහතින්….