සතොස භාණ්ඩ බෙදාහැරීම තැපෑලෙන්
Related Articles
සතොස ශාඛාවලින් ඇනවුම් කරන භාණ්ඩ තැපැල් සේවකයින් හරහා නිවසටම බෙදා හැරීමේ වැඩපිලිවෙල ආරම්භ වුණා.
ඊට අදාල ගිවිසුමට අත්සන් තැබූ බවයි සතොස ප්රධාන විධායක නිළධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පවසන්නේෙ.
ඇදිිරිනීති සමය තුළ සහ ඇදිරිනීතිය ලිහිල් කරන අවස්ථාවේදීද ජනතාවට භාණ්ඩ මිලදී ගැනීම සදහා උපරිම පහසුකම් සලසා ඇති බවයි සතොස විධායක නිලධාරිවරයා සදහන් කළේ.