කලුතර නාගොඩ රෝහල වෙත කරුණු වසන් කරමින් පැමිණි ගැබිනි කාන්තාව නිසා නිරෝධායනයට යොමු කළ සියලු දෙනාගේ පීසීආර් වාර්තාවලින් ඔවුන්ට රෝගය වැලදී නැති බව තහනුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/3kt7mmrDhb4″]
මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි කුරුනෑගල ප්‍රදේශයේ 150 දෙනෙකුට අධික පිරිසක් නිරෝධායන කටයුතු අවසන් කළා. කුරුනෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධීක්ෂණය යටතේයි ඔවුන් නිරෝධායනය කෙරුණේ.