පසුගිය පැය 24 තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1381 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
මෙම කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 380 කට අධික බවයි පොලීස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/B40bJir_L3Y”]