fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 154,266ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2020 10:26

ලොව පුරා රටවල් සහ ස්වයං පාලන ප‍්‍රදේශ 210 කින් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,250,790ක්. මියගිය ගණන 154,266ක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 571,147 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා තිබෙනවා.

ඇමරිකාව, ස්පඤ්ඤය, ඉතාලිය, ප‍්‍රංශය , ජර්මනිය සහ එංගලන්තය කොරෝනා හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වූ රටවල් අතරට අයත්.

ජර්මනියේ තත්වය බොහෝ දුරට පාලනය කර ඇති බවයි එරට රජය පෙන්වා දෙන්නේ. ප‍්‍රමාණවත් පරික්ෂණ කටයුතු ද ජර්මනිය තුළ සිදුවන බව ඔවුන් ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2020 10:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo