fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ආසාදිතයින් ගණන 244ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2020 08:55

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 244 ක් දක්වා වැඩිවී තිබෙනවා.

ඒ ඊයේ (17) තහවුරු කරගත් ආසාදිතයන් හය දෙනාත් සමග. සම්පූර්ණ සුවය ලැබූ 77 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි කොරෝනා මර්දන මෙහෙයුම් කි‍්‍රයාන්විතයේ ප‍්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 18, 2020 08:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo