මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡා දෙකක් ලබන සදුදා (20) පැවැත්වෙනවා.
එක් සාකච්ඡාවක් පැවැත්වෙන්නේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර. ඉන්පසු සෞඛ්‍ය බලධාරින් හා ආරක්ෂක අංශ ප්‍රධානින් සම සාකච්ඡාවක් පැවැ්ත්වීමට කොමිසම සැලසුම් කර තිබෙනවා.
රට තුළ පවතින තත්ත්වයත් සමඟ මහ මැතිවරණය පැවැත්වීමේ දින කල් දැමුණා. ඒ අනුව මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මෙම සාකච්ඡා වලදී අවධානය යොමු කිරිමටයි නියමිත.