fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

COVID19: තවත් දෙදෙනෙකුට සුවයි; මෙරට සුව වූවන් ගණන 70 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2020 12:51

COVID19: තවත් දෙදෙනෙකුට සුවයි; මෙරට සුව වූවන් ගණන 70 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි මෙරට තවත් රෝගීන් දෙදෙනෙකු සුවය ලබා අද රෝහලෙන් පිටව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 71 ක් දක්වා ඉහළ ගියා.

මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 238 ක්. ඉන් 161 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2020 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්