මරදාන ඉමාමුල් අරූස් මාවත විෂබීජහරණයට
Related Articles
මරදාන ඉමාමුල් අරූස් මාවත විෂබීජහරණයට ලක් කිරීම සිදුකෙරුණා.
කොරෝනා ආසාදිත රෝගියෙකු පසුගියදා මිය යාමත් සමග එම ප්‍රදේශය හුදෙකලා කෙරුණා.
කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධම්මික අධිකාරීවත්තගේ මහතාගේ අධීක්‍ෂණය යටතේ කොළඹ මහ නගර සභා ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි මෙම විෂබීජහරණ වැඩසටහන සිදු කළේ.