ස්ථාන 6ක පවත්වාගෙන ගිය නීති විරෝධී මහාපරිමාණ මත්පැන් නිෂ්පාදනාගාර වටලා සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්වුණා.
මෙම වැටලීම්වලදී ගෝඩා මිලිලීටර විසිනවලක්ෂ පනස්හතර දහසක්, ස්ප්රීතු මිලිලීටර අසූතුන්දහස් දෙසීයක්, රා මිලිලීටර හයලක්ෂ දස දහසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් බලපිටිය, තංගල්ල, ගාල්ල යන මහේස්ත්රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතයි.