fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දශක කිහිපයකට පසු පළමු කාර්තුවේදීම චීනයේ ආර්ථිකය කඩාවැටේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2020 11:54

දශක කිහිපයකට පසු ප්‍රථම වරට වසරේ පළමු කාර්තුවේදීම චීනයේ ආර්ථිකය කඩාවැටීමට ලක්ව තිබෙනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග කර්මාන්තශාලා හා ව්‍යාපාරික ස්ථාන වසා දැමීම මීට හේතුව බවයි චීන බලධාරීන් පවසන්නේ.

ලොව දැවැන්තම ආර්ථිකයකට හිමිකම් කියන චීන ආර්ථිකය සියයට 6.8 කින් පහත වැටී තිබෙනවා.

චීනයෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නා රටවලට ද මෙය දැඩිව බලපානු ඇති බවයි ආර්ථික විශ්ලේශකයින් පවසන්නේ.

වර්ෂයේ පළමු කාර්තුවේදීම මෙලෙස ආර්ථිකය කඩා වැටීමට චීනය මුහුණදී ඇත්තේ 1992 වසරෙන් පසුවයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2020 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්