fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් සිසුන් ප‍්‍රවාහන බස් රථ අප්‍රේල් මාසය සදහා ගාස්තු අය නොකළ යුතු බවට දැනුම් දිමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2020 11:29

පාසල් සිසුන් ප‍්‍රවාහන බස් රථ අප්‍රේල්  මාසය සදහා සිසුන්ගෙන් ගාස්තු අයකර නොගත යුතු බව රජය දැනුම් දෙනවා.

ඔවුන් වෙනුවෙන් ද සහන සැලසීමටයි පියවර ගෙන තිබෙන්නේ.

එවැනි තත්ත්වයක් හමුවේ සිසුන් පාසල් නොගිය කාල සීමාවට අදාලව ප‍්‍රවාහන ගාස්තු අයකළ නොහැකි බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2020 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo