පාසල් සිසුන් ප්‍රවාහන බස් රථ අප්‍රේල් මාසය සදහා ගාස්තු අය නොකළ යුතු බවට දැනුම් දිමක්
Related Articles
පාසල් සිසුන් ප්‍රවාහන බස් රථ අප්‍රේල් මාසය සදහා සිසුන්ගෙන් ගාස්තු අයකර නොගත යුතු බව රජය දැනුම් දෙනවා.
ඔවුන් වෙනුවෙන් ද සහන සැලසීමටයි පියවර ගෙන තිබෙන්නේ.
එවැනි තත්ත්වයක් හමුවේ සිසුන් පාසල් නොගිය කාල සීමාවට අදාලව ප්‍රවාහන ගාස්තු අයකළ නොහැකි බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ.