fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චාල්ස් ඩි ගෝල්ඩ් නෞකාවෙහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 668 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2020 13:41

ප්‍රංශයෙන් මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 147,863 ක්.

එරට ගුවන් යානා ප්‍රවාහනය කරනු ලබන එකම නෞකාව වන චාල්ස් ඩි ගෝල්ඩ් නෞකාවෙහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 668 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව එරට වාර්තා සදහන් කළා.

මධ්‍යධරණී මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටි නෞකාවේ මෙහෙයුම නවතා දමමින් නැවත සිය මවු රටෙහි ටූලෝන් වරාය වෙත ළගාවන ලෙසයි එරට ආරක්ෂක අංශ නෞකාවේ ප්‍රධානීන්ට දැනුම්දී ඇත්තේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2020 13:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo