ගතවූ පැය 24 තුළ ඇමෙරිකාවෙන් කොරෝනා මරණ 2,482 ක් වාර්තා වී ඇති අතර වෛරසය හේතුවෙන් එරට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 28,529 ක්.
ඇමෙරිකාවේ පුද්ගලයින් 644,089 දෙනෙකුට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බවයි එරටින් ලැබෙන නවතම වාර්තා පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/O6WBjSTY4IQ”]