ළදරුවන් සඳහා ලබා දෙන ප්‍රතිශක්තීකරණ එන්නත් නුදුරේදීම ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Qhn5mggi3Wk&feature=youtu.be&fbclid=IwAR3HEd4KZehIVQkJ189lLMI1M7Fh7_Y2qbAn2npk08vBLDeIQSeO2LL8qlA”]