කොළඹ නාගලගම්වීදිය හුදෙකලා කෙරේ
Related Articles
කොළඹ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය හුදෙකලා ප්‍රදේශයක් බවට පත්කර තිබෙනවා. ප්‍රදේශයේ ජනතාව පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.