fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ නාගලගම්වීදිය හුදෙකලා කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2020 09:58

කොළඹ ග්‍රෑන්ඩ්පාස්,  නාගලගම්වීදිය හුදෙකලා ප්‍රදේශයක් බවට පත්කර තිබෙනවා. ප්‍රදේශයේ ජනතාව පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2020 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්