සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ සතුන් ඝාතනය කර අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු වනජිවී නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.
වියළි මස් විශාල ප්‍රමාණයක් සමඟ හක්කපටස් බෝම්බ 10 ක් , විදුලි පන්දම් ඇතුලු උපකරණ ද වනජීවී නිලධාරීන් සොයා ගත්තා.
මේ අතර වනෝද්‍යානයේ වැලිගඟ ප්‍රදේශයට නීති විරෝධීව ඇතුලු වී වැලි ජාවාරම් කළ දෙදෙනෙකු ද වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.