fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව විසිතුන්දහස ඉක්මවයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2020 09:11

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව විසිතුන්දහස ඉක්මවා තිබෙනවා.

ඇමෙරිකාවේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිව්යෝර්ක් නගරයෙන්. මරණ දස දහසකට වැඩි සංඛ්‍යාවක් එම නගරයෙන් වාර්තා වනවා.

ෆ්ලොරීඩා , නිව්ජර්සි යන ප්‍රාන්තවලින් ද වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වන බව සඳහන්.

මේ අතර වෛරසයේ නවතම තත්ත්වය පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා මාධ්‍යවලට දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2020 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්