fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාඇල තවත් 32දෙනෙකු නිරෝධායනයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2020 19:32

ජාඇල ප්‍රදේශයේ තවත් තිස් දෙදෙනෙකු නිරෝධායනය සඳහා අද යොමුකෙරුණා.

ඔවුන් නාච්චිකුඩා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

ජාඇල ප්‍රදේශයේ නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණු 6 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතයන් බවට හඳුනා ගැනුණා. ඒ අනුව මීට පෙර පනස් දෙදෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා. එම පිරිසට අමතරවයි අද දිනයේදී තවත් තිස් දෙදෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2020 19:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo