රත්නපුර, මුද්දුව, පැල්මඩුල්ල, වලව්වත්ත හා ගොලුවාවිල යන හකමුව යන ප්‍රදේශවල නිරෝධායනට ලක් කළ පුද්ගලයින් 67 දෙනා සීපීආර් පරික්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුණා.
ඔවුන් මෙසේ නිරෝධායනට ලක් කිරීමට කටයුතු කෙරුණේ එම ප්‍රදේශයේ මැණික් ව්‍යපාරිකයකු ඇතුළු එකම පවුලේ තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුවයි.
දිය තලාවේදී නිරෝධායනය ගත් කළ මෙම පුද්ගයන් 67 දෙනා යුද හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේ නිවෙස් කරා රැගෙන ඒමට කටයුතු කෙරුණා.