කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ දැඩි සීමා පනවන බව උතුරු කොරියා නායක කිම් ජෝන් උන් සදහන් කළා.
කෙසේ වෙතත් මේ වන තෙක් උතුරු කොරියාවේ වයිරස ආසාදිතයන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලැබී නැහැ.
මතුවිය හැකි ආර්ථික ඇතුළු අනෙකුත් බලපෑම් අවම කිරිම සඳහා මෙම දැඩි කි්රයාමාර්ග ගන්නා බවයි උතුරු කොරියා නායකයා පවසන්නෙ.