අයිටීඑන් මනුෂ්‍යත්වයේ සත්කාරය තුළින් බොහෝ පිරිසකට සහන සැලසීම මේ වන විට හැකි වී තිබෙනවා. අද (12) දිනයේත් මනුෂ්‍යත්වයේ සත්කාරය තුන්වන දිනටත් සාර්ථකව ක්‍රියාත්මකයි. කලාකරුවන් මෙන්ම ප්රතිලාභ ලැබිය යුතු තවත් බොහෝ පිරිසක් සදහා ආධාර ලබා දීම මේ යටතේ සිදුකෙරෙනවා.
පළමු අදියර යටතේ වැඩිහිටි නිවාස, ළමා නිවාස, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට මෙන්ම අසරණභාවයට පත්ව සිටින කලාකරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සිදු කෙරෙනවා. ඩයලොග් සමාගම ද ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාර්ය සමග අත්වැල් බැදගෙන සිටිනවා.
මනුෂ්‍යත්වයේ සත්කාර්යයේ තුන්වන දිනයේ කටයුතු අද(12) ආරම්භ කෙරුණේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්.
[ot-video type=”youtube” url=”https://youtu.be/9Z4Ihj3dVeY”]