අත්‍යවශ්‍ය සේවා වල නියුතු සියලු දෙනා හට භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද උදෑසන 06 සිට සවස 06 දක්වා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය විවෘත තබන බව එම මධ්‍යස්ථානයේ කළමණාකරු ප්‍රශාන් ඉන්ද්‍රජිත් රාජපක්ෂ මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wdCHUae3AJU”]