fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිතුමාගේ පාස්කු දින පණිවුඩය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2020 08:27

මානව වර්ගයා පාපයෙන් මුදා ගැනීමට කුරුසය මත ජීවිතය පූජා කළ ජේසුස් කිස්තුස් වහන්සේගේ උත්ඨානය සැමරෙන පාස්කු ඉරිදා දිනය අදයි.

ඒ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2020 08:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්