මානව වර්ගයා පාපයෙන් මුදා ගැනීමට කුරුසය මත ජීවිතය පූජා කළ ජේසුස් කිස්තුස් වහන්සේගේ උත්ඨානය සැමරෙන පාස්කු ඉරිදා දිනය අදයි.
ඒ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.